අප ගැන

අයන්න ශ්‍රී ලංකා” යනු ශ්‍රී  ලංකාවේ පාසල් දරුවන්ගේ අන්තර්ජාල සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සඳහා අයන්න.lk  වෙබ් අඩවිය පදනම් කර ගෙන 2015 වසරේ සිට ක්‍රියාත්මක වන වැඩ සටහනකි.

මේ මඟින් දරුවන්ගේ සාමාන්‍ය දැනුම ට සමගාමීව අමතර තාක්ෂණික දැනුම ද වර්ධනය කිරීමට උත්සාහ ගනී. මේ සඳහා  ayanna.lk වෙබ් අඩවිය උපයෝගී කර ගනිමු.  

දැනුම බලමුළුගැන්වීම සමඟ යහපත්, විනය ගරුක අන්තර්ජාල පරීශීලකයින් මේ මඟින් බිහිකර ලීමට උත්සාහ ගනී. සෞන්දර්යාත්මක වින්දනය, යහපත් පාරිසරික භාවිතය ආදී සමාජයට වැදගත් වන්නා වූ කාරණා සම්බන්ධ ප්‍රජා වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලබයි.

එමෙන්ම විශේෂයෙන් දක්ෂතා ඇති, පහසුකම් අඩු දරුවන් සඳහා විවිධ ආකාරයේ උපකාර කිරීමේ කටයුතු දියත් කෙරේ.

 

About Us

“Ayanna Sri Lanka” is a program that has been running since 2015 based on the Ayanna.lk website to improve the internet literacy of school children in Sri Lanka.

This tries to develop additional technical knowledge along with children’s general knowledge. Let’s use the ayanna.lk website for this.

With the mobilization of knowledge, it tries to produce good, disciplined internet users. Community programs related to issues important to the society such as aesthetic enjoyment, good environmental use etc. are also implemented.

Also, various types of support activities are launched for especially gifted and underprivileged children.

 

 

දැක්ම

අනාගතයට අවැසි  තාක්ෂණය මුසු වූ දැනුම බලමුළුගැන්වීමේ ක්‍රියාවලියට දායක වීම.

 

VISION

Contribute to the process of mobilizing the technology-based knowledge of the future.

මෙහෙවර

දරුවන් දැනුම බලමුළුගැන්වීම තුළින් ප්‍රශස්ත පුරවැසියන් බවට පත් කිරීම.

 

MISSION

Making children optimal citizens through knowledge mobilization.

අගයන්

  • ප්‍රායෝගික ප්‍රශස්ත මිනිසෙක්.
  • අනාගත ශ්‍රී ලංකාවට සවියක්.
  • සැඟවුණු කුසලතාවන්ට අත්වැලක්.

 

Values

  • A practical idealist.
  • A boon for the future of Sri Lanka.
  • Help with hidden skills.