ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු ලබා ගැනීම
ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු ලබා ගැනීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ පහත සඳහන් සබැඳිය Click කර පිවිසෙන්න.
ඉන් පසුව ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය හා අදාළ දිස්ත්‍රිික්කය තෝරන්න.
ඊට පහතින් ඇති I am not a robot හි ඇති කොටුව Click කර තහවුරු කරන්න.
ඉන් පසු ඔබට අවශ්‍ය ඔබගේ ඡන්දහිමි ලේඛනයේ තොරතුරු පෙන්වයි.
සැ.යු: මෙම සබැඳිය New Tab එකක් මඟින් විවෘත වේ.
https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationElection.aspx