මයිකල් ෆැරඩේ 

Michael Faradaye

 

මයිකල් ෆැරඩේ

Michael Faradaye

 

 

මයිකල් ෆැරඩේ , FRS (1791 සැප්තැම්බර් 22 – 1867 අගෝස්තු 25) ඉංග්‍රීසි රසායනඥයෙක් හා භෞතිකඥයෙක් වූ අතර ( හෝ පාරිතෝෂිතයෙහි ස්වාභාවික දාර්ශනිකයෙක් එම කාලයේ) විද්‍යුත් චුම්භකත්වය හා විද්‍යුත් රසායනය යන ක්ෂේත්‍රවලට දායකත්වය ලබා දුණි.

ෆැ‍රඩේ සෘජු විදුලි ධාරාවක් රැගෙන යන සන්නායකයක් වටා චුම්භක ‍ක්ෂේත්‍රය අධ්‍යයනය කර භෞතික විද්‍යාවේ චුම්භක ක්ෂේත්‍ර සංකල්පයට අඩිතාලම සැපයීය. ඔහු විද්‍යුත් චුම්භක ප්‍රේරණය පාර ක්ෂේත්‍ර චුම්භකත්වය හා විද්‍යුත් විච්ඡේදනය සොයා ගන්නා ලදී. චුම්භකත්වයට ආලෝක කිරණවල බලපෑමක් එල්ල කළ හැකි බවත් මෙම සංසිද්ධි දෙක අතර සැගවුණු සබඳතාවක් ඇති බවත් ඔහු ප්‍රකාශනයට පත් කළේය. ඔහු නිපැයූ විද්‍යුත් චුම්භක රොටරි යන්ත්‍රය , විද්‍යුත් මෝටර තාක්ෂණයේ ආරම්භය සනිටුහන් කළේය. විදුලිය තාක්ෂණයේදී යොදා ගත හැකි වීමට වඩාත්ම පිටිවහලක් වූයේ ඔහුගේ උත්සාහයන්ය.

රසායනඥයෙක් ලෙස ෆැරඩේ , බෙන්සීන් සොයා ගන්නා ලදී. ක්ලෝරීන් clathrate සජලනය සොයාගන්නා ලදී. තවද ‍බන්සන් දාහකයේ මුල් ආකාරය ඔක්සිකරණ අංක පද්ධතිය හා ඇනෝඩය , කැතෝඩය , ඉලෙක්ට්‍රෝඩය (electrode)හා අයනය (ion) යන පාරිභාෂිත ද හඳුන්වා දෙන ලදී.

ෆැරඩේ කුඩා විධිමත් අධ්‍යාපනයක් ලැබූවත් කළනය වැනි උසස් ගණිතය පිළිබඳ යන්තම් පමණක් දැන සිටියත් ඔහු ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන විද්‍යාඥයෙක් විය. සමහරක් ඉතිහාසඥයින් විද්‍යා ඉතිහාසයේ හොඳම පරීක්ෂණඥයා ලෙස ද මොහු හඳුන්වනු ලබයි. ධාරිතාවේ SI ඒකකය මොහු වෙනුවෙන් “ෆැරඩ්” ලෙස නම් කළ අතරම ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය (කූලෝම් 96485 ක් පමණ) ෆැරඩේ නියතය ලෙස හදුන්වනු ලබයි. ප්‍රේරණය පිළිබඳ ෆැරඩේ නියම කියා සිටින්නේ කාලයත් සමග වෙනස්වන චුම්භක ක්ෂේත්‍රයක් එයට සමරූප විද්‍යුත් චාලක බලයත් ඇති කරන බවයි.

ෆැරඩේ මහා බ්‍රිතාන්‍යයේ රාජකීය ආයතනයේ පළමු හා වැදගත් රසායන විද්‍යාව පිළිබඳ fullerian මහාචාර්යවරයා විය.

Michael Faraday, FRS (22 September 1791 – 25 August 1867) was an English chemist and physicist (or natural philosopher at the time) who contributed to the fields of electromagnetism and electrochemistry.

Faraday studied the magnetic field around a conductor carrying a direct electric current and laid the foundation for the concept of magnetic fields in physics. He discovered electromagnetic induction, trans-field magnetism and electrolysis. He postulated that magnetism could be affected by light rays and that there was a hidden relationship between the two phenomena. The electromagnetic rotary machine he invented marked the beginning of electric motor technology. His efforts were the most helpful for the use of electricity in technology.

As a chemist, Faraday discovered benzene. Chlorine clathrate hydration was discovered. Also, the original form of Bunsen burner introduced the oxidation number system and the terminology of anode, cathode, electrode and ion.

Although Faraday had little formal education and barely knew advanced mathematics such as calculus, he became one of the most remarkable scientists in history. Some historians call him the best experimenter in the history of science. The SI unit of capacitance was named “farad” for him, while the charge on a mole of electrons (about 96485 coulombs) is called Faraday’s constant. Faraday’s law of induction states that a magnetic field that changes with time produces a corresponding electrokinetic force.

Faraday was the first and most important fullerian professor of chemistry at the Royal Institution in Great Britain.

 

 

 

 

ජීවන තොරතුරු

උපත: 1791 සැප්තැම්බර් 22 දින එංගලන්තයේ, නිව්වින්ග්ටන් බට්ස් හිදී.

අභාවය: 1867 අගෝස්තු 25 දින එංගලන්තයේ මිඩ්ල්සෙක්ස්, හැම්ප්ටන් හිදී.

ජාතිකත්වය: බ්‍රිතාන්‍ය

විශේෂත්වය:

Faraday’s law of induction
Faraday balance
Faraday cage
Faraday constant
Faraday cup
Faraday effect
Faraday’s laws of electrolysis
Faraday’s ice pail experiment
Faraday paradox
Faraday paradox (electrochemistry)
Faraday rotator
Faraday-efficiency effect
Faraday wave
Faraday wheel
Adsorption refrigeration
Colloidal gold
Homopolar motor
Lines of force
Magnetic separation
MHD converter
Premelting
Regelation
Rubber Balloon

ලැබූ සම්මාන:

Royal Medal (1835 and 1846)
Copley Medal (1832 and 1838)
Rumford Medal (1846)
Albert Medal (1866)

දැනුම පිළිබඳ විශේෂත්වය:

භෞතික විද්‍යාව

රසායන විද්‍යාව

අධ්‍යාපනය: රාජකීය අධ්‍යයන ආයතනය

Life information

Born: 22 September 1791 at Newington Buttes, England.
Died: 25 Aug 1867 in Hampton, Middlesex, England.
Nationality: British
Specialty:
Faraday’s law of induction
Faraday balance
Faraday cage
Faraday constant
Faraday cup
Faraday effect
Faraday’s laws of electrolysis
Faraday’s ice pail experiment
Faraday paradox
Faraday paradox (electrochemistry)
Faraday rotator
Faraday-efficiency effect
Faraday wave
Faraday wheel
Adsorption refrigeration
Colloidal gold
Homopolar motor
Lines of force
Magnetic separation
MHD converter
Premelting
Regulation
Rubber Balloon
Awards Received:
Royal Medal (1835 and 1846)
Copley Medal (1832 and 1838)
Rumford Medal (1846)
Albert Medal (1866)
Specialization in Knowledge:
Physics
Chemistry
Education: Royal Institute of Studies

විද්‍යාඥයින්ගේ නාම ලේඛනය – LIST OF SCIENTISTS

Click Here