ස්ටීවන් හෝවිකින්
Stephen Hawking
ස්ටීවන් විලියම් හෝවිකින්
Stephen William Hawking
ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 ජනවාරි 8 සිට 2018 මාර්තු 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්වවේදියෙක්, ලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ’ පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයට අනුව ගුරුත්වාකර්‍ෂණ අපරිමිත ලක්‍ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය. ඔහු ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.
Stephen William Hawking CH CBE FRS FRSA (8 Janaury 1942 – 14 March 2018) was a British theoretical physicist, cosmologist, author and research supervisor at the Center for Theoretical Cosmology at the University of Cambridge. His scientific work included infinite point theories of gravity in general relativity with Roger Penrose, and the theoretical investigation of radiation emitted by black holes as Hawking radiation. Hawking was the first to propose a law of the universe that could be explained by a combination of general relativity and quantum mechanics. He strongly supported the many-worlds interpretation of quantum mechanics.
ජීවන තොරතුරු
නම: ස්ටීවන් විලියම් හෝකිං
උපත: 1942 ජනවාරි මස 8 දින එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හිදී.
අභාවය: 2018 මාර්තු මස 14 (අවුරුදු 76 දී) එං/ලන්තයේ, කේම්බ්‍රිජ් හිදී.
ජාතිකත්වය: බ්‍රිතාන්‍ය
අධ්‍යයන කළ ආයතන: ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
විශෞෂත්වය:
Gibbons–Hawking–York boundary term
ලබාගත් සම්මාන:
Adams Prize (1966)
Eddington Medal (1975)
Maxwell Medal and Prize (1976)
Heineman Prize (1976)
Hughes Medal (1976)
Albert Einstein Award (1978)
RAS Gold Medal (1985)
Dirac Medal (1987)
Wolf Prize (1988)
Prince of Asturias Award (1989)
Andrew Gemant Award (1998)
Naylor Prize and Lectureship (1999)
Lilienfeld Prize (1999)
Albert Medal (1999)
Copley Medal (2006)
Presidential Medal of Freedom (2009)
Life information
Name: Stephen William Hawking
Born: January 8, 1942 in Oxford, England.
Died: March 14, 2018 (aged 76) in Cambridge, England.
Nationality: British
Institutions Studied: University of Oxford
University of Cambridge
Expertise:
Hawking radiation
Penrose–Hawking theorems
Bekenstein–Hawking formula
Hawking energy
Gibbons–Hawking ansatz
Gibbons–Hawking effect
Gibbons–Hawking space
Gibbons–Hawking–York boundary term
Thorne–Hawking–Preskill bet
Awards Received:
Adams Prize (1966)
Eddington Medal (1975)
Maxwell Medal and Prize (1976)
Heineman Prize (1976)
Hughes Medal (1976)
Albert Einstein Award (1978)
RAS Gold Medal (1985)
Dirac Medal (1987)
Wolf Prize (1988)
Prince of Asturias Award (1989)
Andrew Gemant Award (1998)
Naylor Prize and Lectureship (1999)
Lilienfeld Prize (1999)
Albert Medal (1999)
Copley Medal (2006)
Presidential Medal of Freedom (2009)
Breakthrough Prize in Fundamental Physics (2012)
BBVA Foundation Frontiers of Knowledge Award (2015)